Home News Archive උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ විගණකාධිපති පරික්ෂණ ඇරඹේ

උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ විගණකාධිපති පරික්ෂණ ඇරඹේ

1019
0
SHARE

AG’s Department to conduct investigation on Uma Oya Project

 

29/08/2017

උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කළේ, මේ යටතේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී අත්සන් කළ ගිවිසුම් හා එහිදී යම් අක්‍රමිකතාවක් සිදුව ඇත් ද යන්න පිළිබඳව පරික්ෂා කරන බව ය.

මීට සමගාමීව වරින් වර සිදුවූ ඉදිකිරීම් කටයුතු හා ඒ ආශ්‍රිතව පැන නැගුණු ප්‍රශ්න පිළිබඳව ද මෙම පරික්ෂණයේදී අවධානය යොමු කරන බව විගණකාධිපතිවරයා සඳහන් කළේ ය.

එම වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here